(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රාජගිරිය කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන කෘෂිකර්ම උපදේශකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිපය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් හේතුවෙන් රථ වාහන තදබදයක්..








