(ෆාස්ට් නිව්ස් – කොළඹ) අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද ලබාදී තිබේ.
ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ නව අමාත්‍යාංශය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.








