FAST NEWS

24×7 Around the Globe

මෙත්සිරි සෙවන අද(20) ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි..

ජනපතිගේ උපදෙස් අනුව පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදලෙන් රුපියල් මිලියන 437 ක මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිකරන ලද මෙත්සිරි සෙවන වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ජනාධිපතිවරයා අතින් අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ.