(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද (19) තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා පෙනී සිටීමට නියමිත අතර, අධිකරණ නියෝගයකට අනුව මීට පෙර අවස්ථා දෙකකදීම ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියහ.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියකට අදාළව ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.








