FAST NEWS

24×7 Around the Globe

බිස්කට් ඇතුළු රස කැවිලි සඳහා වර්ණ සංඛේත යෙදීම අනිවාර්ය කරයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බිස්කට් ඇතුළු රසකැවිලි සඳහා සීනි, ලුණු, මේදය දැක්වෙන වර්ණ සංඛේත යෙදීම අනිවාර්යය කර තිබෙන අතර එය අප්‍රේල් මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වෙනු ඇත.