FAST NEWS

24×7 Around the Globe

බදුල්ලේ භූ කම්පනය රික්ටර් මාපකයේ 3 .5ක අගයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (16) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ සුළු භූ කම්පනය රික්ටර් මාපකයේ 3 .5ක අගයක සටහන්වී ඇති බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ කිලෝ මීටර 10ක් අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවට මේ වන විට සොයාගෙන ඇති බවයි.