FAST NEWS

24×7 Around the Globe

ආනයනික කිරිපිටි මීල ඉහළට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආනයනික කිරිපිටි සඳහා වන නව මීල සුත්‍රයට අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 01 ක මීල රුපියල් 60 කින් සහ ග්‍රෑම් 400 ක මීල රුපියල් 25 කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමීව ඇති බව කිරිපිටි සමාගම් පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 01 ක කිරිපිටි පැකට්ටුවක මීල රුපියල් 920 දක්වාත්, ග්‍රැම් 400 ක පැකට්ටුවක මීල 370 දක්වාත් ඉහළ යනු ඇත.
ආනයනික කිරිපිටි සඳහා වන මීල සුත්‍රයක් පැනවිමට පසුගියදා කැබිනට් මණ්ඩලයේදි අනුමැතිය හිමි විය.