FAST NEWS

24×7 Around the Globe

FCID සහ CID ඒකාබද්ධව විමර්ශන අරඹයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ වගකීම්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ඇති අතර, ඒ අනුව ඉදිරියේදී එම ආයතන දෙක ඒකාබද්ධව විමර්ශණ මෙහෙයවනු ඇත.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා විශ්‍රාම යාම හේතුවෙන් එහි වගකීම්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා යටතට පැවරීමට පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.