FAST NEWS

24×7 Around the Globe

ජනපති කොමිසමේ කොමසාරිස්වරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි..

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් කොමසාරිස්වරුන් දෙදෙනෙකු තම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.
මෙම කොමිෂන් සභාව පත්කරනු ලැබුවේ පසුගිය කාලයේ දී රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ අක්‍රමිකතා විමර්ශනය කිරීම සදහායි.
මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ විශ්‍රාමික විගණකාධිපති පී. ඒ.ප්‍රේමතිලක සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර්.ද සිල්වා යන නිළධාරීන්ය.