FAST NEWS

24×7 Around the Globe

2018 වසරේ දී අලුතින් පිළිකා රෝගීන් 28000 ක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගිය වසරේ පිළිකා රෝගින් අලුතින් 28000 ක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
කණගාටුවට කරුණ නම් ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා සිදුවන මරණ 02 වැනි ස්ථානයට පත්ව ඇති බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වීමයි.
ඉදිරි වසර 20 තුළදී වාර්ෂිකව හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 29.5 දක්වා ඉහළ යන බවට ගණන් බලා තිබෙන බවත් වාර්තා වේ.