FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර 18 දක්වා රක්ෂිතයට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (13) පැවති අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය එළඹෙන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.