FAST NEWS

24×7 Around the Globe

භික්ෂූන් වහන්සේලා සදහා නව රක්ෂණ ක්‍රමයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  භික්ෂූන් වහන්සේලා සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඉදිරියේදී මෙම රක්ෂණ ක්‍රමය අනෙකුත් ආගමික නායකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමටත් නියමිත බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේය.