FAST NEWS

24×7 Around the Globe

Gmail හා Google drive හි ගැටලුවකින් සේවාවන් අඩපණ වේ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලංකාව ද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Gmail හා Google drive සේවාවල තාක්ෂණික ගැටලුවක් ඇතිව තිබෙන අතර , මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ගූගල් සමාගම සඳහන් කළේ ඒ පිළිබඳව තම සමාගම අවධානය යොමුකරන බවයි.
අදාළ සේවාව භාවිත කරන ශ්‍රී ලාංකිකයන් බෝහෝ දෙනෙක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.