FAST NEWS

24×7 Around the Globe

නව වාහන බදු මාර්තු 06 ට පසු ණයවර ලිපි විවෘත කිරිම් සදහායි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අයවැයෙන් මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී මොටර් රථ බදු ඉහළ නැවිම ක්‍රියාත්මක වන්නේ මාර්තු 06 වැනිදායින් පසු ණයවර ලිපි විවෘත කළ රථ ආනයනය කිරිම් සඳහා පමණක් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.