FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවකයන් පිරිසක් මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තැපැල් සේවකයන් පිරිසක් අද (13) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
ඒ , වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු පවතින බවට චෝදනා නගමින්.