FAST NEWS

24×7 Around the Globe

කංජීපානිගේ ගෝලයෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඩුබායිහිදි මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගැනුණු කංජිපානි ඉම්රාන්ගේ ගෝලයකු ලෙස සැලකෙන ,ජීබම්බා නැමැත්තාව (33) , පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලිමකදි ගම්පොළදි අද (13) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු කුඩු චුට් නැමැත්තියට වෙඩි තැබිමේ සිද්ධිය ඇතුලු ඝාතන සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු බව වි⁣ශේෂ කාර්ය බලකාය පවසයි.