FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මීල අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ ) – ඉන්ධන මීල සුත්‍රයට අනුව අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දමන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
පෙට්‍රල් 92 – 03 (132)
පෙට්‍රල් 95 – 07 (157)
ඔටෝ ඩීසල් – 01 (104)
සුලර් ඩීසල් – 08 (134)
ඊට අදාල ගැසට් නිවේදනය අද (12) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.