FAST NEWS

24×7 Around the Globe

GMOA සහ මහින්ද අතර හමුවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව ඇත.
නීති ක්ෂේත්‍රයට වැඩි කළ ප්‍රවාහන දීමනාව තමන්ට ද ලබා ගැනීමට විපක්ෂයේ මැදිහත්වීමක් සිදුකරන ලෙස මෙහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.