FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය විනාශ කරන දිනය ජනපති කියයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ කාලයේදී අත්අඩංගුවට ගත් සියලුම මත්ද්‍රව්‍ය තොග එළැඹෙන අප්‍රේල් මස 01 වැනිදා විනිසුරුවන් හා පොලිස් නිලධාරීන් ඉදිරියේ කටුනායකදී විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.