FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය online ක්‍රමයට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) – 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් (online) ලෙස පවත්වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
මෙම පරික්ෂණය මාර්තු 11 වෙනි දින සිට 18 වෙනි දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655 කදී පැවැත්වීමට නියමිතය.