FAST NEWS

24×7 Around the Globe

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට තවත් පොලිස් නිළධාරීන් 02 ක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙක් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අදාළ සිද්ධියට මේ වනවිට පොලිස් නිළධාරීන් 06 දෙනෙකු අත්අඩංගුවේ සිටියි.