FAST NEWS

24×7 Around the Globe

සිසු විරෝධතාවයක් හේතුවෙන් පුරහල ආශ්‍රීතව තදබදයක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්තනොමතික ලෙස සිරගත කළ වයඹ විශ්වවිද්‍යාලීය සිසු ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු මැයෙන් පැවැත්වෙන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නොළුම් පොකුණ, කොළඹ පුරහල ආශ්‍රීත මාර්ග අවහිර වී ඇති බව අප වාර්තාකරු කියයි.
වයඹ විශ්ව විද්‍යාල සිසුන් මෙම පාගමන අරඹා ඇති අතර,කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් විරෝධතා පාගමන ආරම්භ කෙරිණි.