FAST NEWS

24×7 Around the Globe

ජනතා විමුක්ති පෙරමුණ හා විපක්ෂ නායක අතර හමුව අද (06)…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද (06) පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වමට කටයුතු යොදා ඇත.
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමයට නියමිතය.