FAST NEWS

24×7 Around the Globe

2019 අයවැය දෙවනවර කියැවිමේ විවාදය අද (06) ඇරඹේ..

2019 අයවැය දෙවනවර කියැවිමේ විවාදය අද (06) ආරම්භ විමට නියමීතය.
අයවැය විවාදය අද (06) දිනයෙන් ආරම්භ වී 12 වැනිදා තෙක් පැවැත්වෙන අතර 12 වැනිදා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.
ලබන 13 වෙනි දා සිට අප්‍රේල් මස 05 වෙනි දින දක්වා අයවැය කාරක සභා අවස්ථාව සාකච්ඡාවට ගැනිමට නියමීතය.
අයවැය තුන්වෙනි වර කියවීමේ ඡන්ද විමසීම අප්‍රේල් මස 05 වැනි දින පස්වරු 05.00 ට පැවැත්වේ.