FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අශ්‍රීතව තදබදයක්..

(ෆාස්ට් ගොසිප් | කොළඹ) – ග්‍රාම නිලධාරීගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ආශ්‍රීතව දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.
ගැටළු 17 ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීගේ සංගමය කොළඹ දී ඊයේ (04) මාධ්‍ය හමුවක් කැඳවා සඳහන් කර තිබුණි.