FAST NEWS

24×7 Around the Globe

අයවැය යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමී වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 අයවැය යෝජනා සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමීවු බව පාර්ලිමේන්තු සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරි ඇල්ල මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
2019 අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට නියමීතය.
අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි කැබිනට් රැස්විම පැවැත්වුණි.