FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය එච්.එම්.රාෆීක් මහතාට උපදේශක තනතුරක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතාගේ උපදේශකවරයා ලෙස වෛද්‍ය එච්.එම්.රාෆීක් මහතා පත්කර ඇත.
වෛද්‍ය එච්.එම්. රාෆීක් මහතා වසර 03 කට ආසන්න කාලයක් සෞදි අරාබියේ සේවය කර ඇති අතර ඔහුගේ සේවය මව්බිමට අවශ්‍ය නිසා යළි මෙරටට පැමිණ තිබේ.