FAST NEWS

24×7 Around the Globe

මහනුවර සිට කොටුවට ධාවන වන දුම්රියන් ප්‍රමාදයි..

(ෆාස්ට් නිව්ස්  | කොළඹ) – දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සියලූම දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසයි.
රඹුක්කන සහ කඩිගමුව අතර ප්‍රදේශයේදී පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් අද (05) උදෑසන මෙසේ කාර්මික දෝෂයක ලක්ව තිබේ.