FAST NEWS

24×7 Around the Globe

ලබන 05 වැනිදා උතු⁣⁣රේ පාසල් නිවාඩු..

(ෆාස්ට් නිව්ස් | කොළඹ)
හෙටට (04) යෙදෙන මහා ශිව රාත‍්‍රි දිනය වෙනුවෙන් උතුරේ සියලු පාසල්වලට අනිද්දා (05) දිනයේදි නිවාඩු ලබාදෙන බව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප‍්‍රකාශ කර සිටියේය.
පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරින් සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසු මෙම තීරණයට එළඹි බව පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ප‍්‍රකාශ කළේය.
එදිනට උපකාරක පන්ති නොපවත්වන ලෙස ආණ්ඩුකාරවරයා පෞද්ගලික පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලිමක් ද කර තිබේ.