FAST NEWS

24×7 Around the Globe

රංජන් රාමනායක සිය වත්කම් බැරකම් හෙළි කරයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාද සිය වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කර තිබෙන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.
අනුව මේ වන විට සිය වත්කම් බැරකම් හෙළි කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සභික සංඛ්‍යාව 06 ක් දක්වා ඉහල ගොස් ඇත.
වාසුදේව නානායක්කාර , විදුර වික්‍රමනායක , එම් ඒ සුමන්තිරන් , තාරක බාලසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉරාන් වික්‍රමරත්න හා රංජන් රාමනායක යන මහත්වරුන් එම පිරිස අතර වෙයි.