FAST NEWS

24×7 Around the Globe

ත්‍රිමාණ තාක්‍ෂණයෙන් ප්‍රතිකාර කිරීම ජාතික රෝහලෙන් ඇරඹෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ලබන මාසයේ සිට ත්‍රිමාණ සෞඛ්‍ය තාක්‍ෂණයෙන් ප්‍රතිකාර කිරීම කොළඹ ජාතික රෝහලේ ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ 26 වැනි වාර්ෂික සැසිවාරය සහ නව වෛද්‍ය පර්යේෂණ එළිදැක්වීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.