(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉහළ නැංවීම සදහා නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම් ලබාදෙයි.
මෙය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.
පත්වීම් ලැබූ නවක වෛද්‍යවරුන් අතරින් විශාල පිරිසක් උතුරු නැගෙනහිර පළාතේ රෝහල්වලට හා අනෙකුත් පළාත් වල රෝහල් වලට ලබාදීමට පියවර ගෙන ඇත.








