FAST NEWS

24×7 Around the Globe

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අර්ජුනගේ ආරක්ෂක නිලධාරියාට ඇප…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පසුගිය වසරේදී දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියාට අධිකරණය විසින් ඇප ලබාදීමට කටයුතු කර ඇත.