FAST NEWS

24×7 Around the Globe

සිසු විරෝධතාවයක් හේතුවෙන් පුංචි බොරැල්ල අවට දැඩි තබදයක්..

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් විරෝධතා පාගමනක් හේතුවෙන් පුංචි බොරැල්ල ,මරදාන අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.