FAST NEWS

24×7 Around the Globe

ඩොලරය 181.40 ඉක්මවයි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඇමරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 181.4017ක් ලෙස අද (26) සටහන් වී ඇත.

එහි විකුණුම් මිල රුපියල් 177.5385 ක් ලෙස දැක්වේ.

ඊයේ (25) එහි විකුණුම් මිල රුපියල් 181.2814 වූ අතර ගැනුම්  මිල රුපියල් 181.2814ක් විය.