(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ගමනගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරෙයන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ බාරදී ඇති බව වාර්තා වේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඉතා ඉහළ බලපෑමක් නිසා ලංගම සභාපතිවරයා ඉල්ලා අස්වන බව ලංගම ආරංචි මාර්ග කියයි.








