FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා බිලියනයක් ෆේස් බුක් එති.

ලොව පුරා බිලියනයක ජනතාවක් පසුගිය සදුදා දිනය තුළ ෆේස් බුක් සමාජ ජාලය හරහා සන්නිවේදනයට එක්වූ බව ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.

එය ලෝක ජනගහනයෙන් 7 න් 1 කට ආසන්න ප්‍රමාණයක් වන බව වාර්තා වේ.

ෆේස් බුක් හරහා මාසයක් තුළ සන්නිවේදනයට එක්වන ලෝකවාසීන්ගේ සංඛ්‍යාව බිලියන 1.5ක් පමණ වන නමුදු දිනක් තුළ බිලියනයක් ඊට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.