(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 අධ්‍යන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටිමට නියමීත සිසුන්ට කල්වේලා ඇතිව ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව අදාළ අයදුම්පත් මාර්තු 31 ට පෙර සිය දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස ඔහු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය.
වයස අවුරුදු 15 සම්පුර්ණ වු සිසුන්ට ජාතික හැඳුනුම්පත සදහා ඉල්ලුම් කළ හැකිය.








