(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රන්ජන් රාමනායක මහතා අද (22) දිනයේදී කොකේන් පරීක්ෂණයක් කරගත් වාර්තාව සිය නිල ෆෙස්බුක් ගිණූමෙහි පළ කර තිබේ.
“අනිත් අයත් අද හෙටම මේ වාර්තාව අරගෙන පෙන්වයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා” යැයි හෙතෙම මෙම වාර්තාව සමග සටහනක්ද තබා තිබේ.










