FAST NEWS

24×7 Around the Globe

ජනපති හා විපක්ෂ නායක අතර අද (22) විශේෂ හමුවක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතය.
නව දේශපාලන සන්ධානයේ ආරම්භය පිළිබඳව සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කෙරෙනු ඇති.