FAST NEWS

24×7 Around the Globe

අන්තරේ පාගමනකට පොලිසියෙන් කඳුළු ගෑස්..


(ෆාස්ට් නිව්ස් | කොළඹ) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති අතර එම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
ලෝටස් වටරවුම ආසන්නයේදී කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලකර ඇත.