FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටු මන්ත්‍රීවරු දෙකක් ඇතුලු පිරිසක් සුදු පොළකදී අල්ලයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) නවගත්තේගම ප්‍රදේශයේ සූදුපොලක් පවත්වාගෙනගිය ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුලු 08 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැර තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා නවගත්තේගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බව පොලිසිය සදහන් කරයි.