FAST NEWS

24×7 Around the Globe

ජාතික රූපවාහිනියේ සේවකයන් පිරිසක් විරෝධතාවක..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ජාතික රූපවාහිනි ආයතන පරිශ්‍රය තුළ මේ වන විට විරෝධතාවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ආයතන පරිපාලනය කටයුතු කිරිමත් සමග එයට විරෝධය දක්වමින් සේවකයන් පිරිසක් විසින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.