FAST NEWS

24×7 Around the Globe

ආයතන 25 කට අදාළව සිදුකළ විමර්ශන වාර්තාව සභාගත කරයි..

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ආයතන 25 කට අදාළව සිදු කරන ලද විමර්ශන සහිත වාර්තාව එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් සභාගතකර තිබේ.