FAST NEWS

24×7 Around the Globe

NAITA සභාපති තනතුර නැගෙනහිර හිටපු මහ ඇමතිට..

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) සභාපතිවරයා ලෙස නැගෙනහිර හිටපු හිටපු මහ අමාත්‍ය හෆිස් නසීර් අහමඩ් මහතාව පත් කිරිමට අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබේ.