FAST NEWS

24×7 Around the Globe

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්..

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා දෝෂයක් හේතුවෙන් කොළඹ කොටුවට පැමිණෙන සහ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියවල ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටියි.
ඇතැම් දුම්රිය මරදානෙන් නතර කිරීමටද සිදු විය හැකි බවද සඳහන්.