FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා ඡන්දය නොපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පළාත් සභා ඡන්දය නොපැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.
එහි වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා සහ සාමාජිකයින්  නම් කර ඇත.