FAST NEWS

24×7 Around the Globe

කෙසෙල්වත්තේ වෙඩි තැබිමක්..

කොළඹ කෙසෙල්වත්ත වේල්ල වීදියේදි අද (17) සිදුවු වෙඩි තැබිමකින් තුවාල ලැබු 28 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලු කර ඇති බව වාර්තා වේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු  මෙම වෙඩි තැබිම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.