FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් 01 වැනිදා සිට නාඩු සහ සම්බා සහල් පාලන මීලකට..

අප්‍රේල් පළමු වැනිදා සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 80 කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 85 ක උපරිම සිල්ලර මීලකට ලබාදිමට සහල් මොල් හිමීයන්ගේ සංගමය එකඟ වු බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.