FAST NEWS

24×7 Around the Globe

වාහන ආනයනය 90% කින් සහ අලෙවිය 75% කින් පහළ බසී…

වාහන ආනයනය 90% කින් පමණ පහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
රටේ පවතින ආර්ථීක තත්ත්වය අනුව වාහන අලෙවිය ද 75 % කින් පමණ පහත වැටී ඇති බවත් , ඉදිරි අයවැයෙන් වාහන ආනයනය සඳහා වැඩි වාසි අපේක්ෂා කළ නොහැකි බවත් එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා කියා සිටියේය.